Video Sources 1269 Views

  • Watch trailer
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles

Mar. 18, 2021USA242 Min.R
Your rating: 8
9.6 5 votes

Synopsis

(Zack Snyder’s Justice League (2021) Sinhala Sub) හරි සහෝලා මුලින්ම සමාවෙන්න ඉතින් සබ ගේන්න පරක්කු උනාට. මොකද කියනවා නම් නොහිතන දරුණු කරදර රැසකට අපිට මුහුන දෙන්න උනා මේ සබ ගේනකොට. ලයින් 2800+ වඩා තියෙන සබක් මේ. හම්මේ ඉතින් පණ ගිය නොගියා වගේ. කොහොමින් හරි ඔන්න අරන් ආවා සබ් එක. ආයෙත් කියන්නේ පරක්කු උනාට සමාව දෙන්න ඈ.

ඉතින් කොහොමද යාළුවනේ.. ඔන්න ඉතින් අද මමයි පැතුම් කොල්ලයි එකතුවෙලා අරගෙන ආවේ හුගාක් අය එනකල් බලාගෙන හිටපු සුපිරි ෆිල්ම් එකක්.. මං හිතන්නේ මේක රිලීස් කරගන්න ලංකාවේ අයත් හෑෂ් ටැග් හැමතැනම දාගෙන ලොකු ගේමක් ගෙනිච්චා.. ඒක මුලු ලෝකෙ පුරාම රැල්ලක් විදිහට ගියා.. කට්ටියගෙ ඒ මහන්සිය නිසා අද මේක හුගාක් බාධක මැද්දේ රිලීස් වුණා.. ඔව් මේ Zack Snyder’s Justice League ෆිල්ම් එක.. මට නම් සුපිරියක්.. හොඳ රසවින්දනයක් තියෙනවා මේකේ.. හැබැයි මේ වගේ ෆිල්ම් එකකට වෙන්න ඕන නරක දෙයත් රිලීස් වෙන්න දවසකට කලින් මූණ දෙන්න මේකට සිද්ධවුණා.. හැමෝම දන්නවා ඇතිනේ වුණ දේ.. රිලීස් දෙන්න කලින් ෆිල්ම් එක ලීක් වුණා.. අවුලක් නැ අද ඔරිජිනල් ආවානේ.. හොඳයි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු අපි,

මේකෙ ඩිරෙක්ටර් කවුරුත් දන්න Zack Snyder මහත්තයා.. ඒවගේම ස්ටෝරිය Chris Terrio; Zack Snyder; Will Beall කියන කට්ටියගේ.. මේකේ බජට් එක ඇමරිකානු ඩොලර් මිලියන 70ක්.. බජට් එකට ප්රොජෙක්ට් එක නියමයි.. IMDb අගය 8.9ක්, Rotten Tomatoes 78%ක්, ගූගල් පරිශීකල 89%ක් අරන් තියෙනවා.. එතනම සාර්ථකත්වය හොඳටම පේනවානේ.. මං කතාව ගැන නම් කියන්නේ නෑ.. මොකද ඒක බලලම අත්විදින්නට ඕන එකක්..

කට්ටියක් HBOmax එකෙන් බලද්දී අනික් අයට බලන්න තමා මේ උපසිරැසිය වැඩ මැද්දේ පැතුම් එක්ක එකතුවෙලා අරගෙන ආවේ.. එහෙනම් ෆිල්ම් එක කොහොමද කියලා ඔයාලම බලන්නකෝ.. අලුත් උපසිරැසියකින් හමුවෙමු.. • උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

ඉතින් මේ සබට උදව්වට ආව කොලු පැටියා තමයි අපේ පැතුමා! කොල්ලා ලෙක්චර් අනං මනං තියාගෙන ගහපු ගේමට පට්ට ස්තූතියි ආ. පැතුම් මල්ලී බොහොම ස්තූතියි සබ් එකට ආ.  අපේ සයිට් එකේ ලොකු සර්, සමිත රමේශ් මල්ලී අපිට දෙන සපෝර්ට් එක ගැන මොනවා කියන්නද? මේ වගේ කොල්ලෙක් රටේ ලොකු තැනකට ආව නම් රට හැදෙනවා. ඒ තරම් අපේ පස්සෙන්ම ඉඳන් සහයෝගේ දෙනවා. බොහෝම ස්තූතියි මල්ලී. මගේ ඉයේ රෑ නින්ද නැතුව ඉද්දිත් වචනෙකින්වත් නොබැන මගේ හයිය වෙච්ච ලක්ෂ්මී නෝනටත් පට්ට ආදරෙයි මං. එයයි සදහම් පුතයි නොවෙන්න දර්ශනයෙක් නැ නේ ඉතින්! ැඑ නිසා ඉතින් ඒ දෙන්නට “ආදරෙයි පැලෙන්න”. එ වගේම මගේ ආදරණීය යාලුවෝ හැමෝම කමෙන්ට් එකක් ලියයි කියලා හිතනවා. මොකද සබ් එකක එපියක් පරක්කු උනාම බනින්න පුලුවන්නම් මේකට “අඩෝ බෑවා බොල” කියලා ලියන්න බැරුවයැ. එහෙනම් ඉතින් ආයෙත් පරක්කුවට සමාවෙන්න. 20 ඉඳන් එන්නම්කෝ එක්ස්පන්ස් එක දිගට අරගෙන. හරිනේ. බුදු සරණ! සදහම් සරණ! සඟ සරණ! ලැබේවා හැමෝටම. හැමෝටම කිව්වේ කුඩ්ඩොයි, කසිප්පුකාරයොයි, අරක්කුකාරයොයි, කැලෑපාලුවොයි, වැලි හොරුයි සහ සියලුම තක්කඩි හැර අනිත් අයට විතරයි.

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Original title Zack Snyder's Justice League
IMDb Rating 8 408,393 votes
TMDb Rating 8.213 8,719 votes

Director

Zack Snyder
Director

Cast

Ben Affleck isBruce Wayne / Batman
Bruce Wayne / Batman
Henry Cavill isClark Kent / Superman / Kal-El
Clark Kent / Superman / Kal-El
Gal Gadot isDiana Prince / Wonder Woman
Diana Prince / Wonder Woman
Jason Momoa isArthur Curry / Aquaman
Arthur Curry / Aquaman
Ezra Miller isBarry Allen / The Flash
Barry Allen / The Flash
Ray Fisher isVictor Stone / Cyborg
Victor Stone / Cyborg
Amy Adams isLois Lane
Lois Lane
Jeremy Irons isAlfred Pennyworth
Alfred Pennyworth
Connie Nielsen isQueen Hippolyta
Queen Hippolyta
Diane Lane isMartha Kent
Martha Kent

Similar titles

400 Bullets (2021) Sinhala Subtitles
Shark the beginning (2021) Sinhala Subtitles
The Requin (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Slumberland
Lightyear (2022) Sinhala Subtitles
Vel (2007) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
The Jack in the Box : Awakening (2022) Sinhala Subtitles
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles

(4) comments

  • KavishkaMay 1, 2021Reply

    Nice

  • Abdul hayyaJuly 17, 2022Reply

    Like this

  • SanjayAugust 18, 2022Reply

    Sssssssd

  • SanjayAugust 18, 2022Reply

    Super

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published