Video Sources 1134 Views

  • Watch trailer
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles

Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles

From the author of Rainbow Six.Apr. 29, 2021USA109 Min.R
Your rating: 0
8.5 2 votes

Synopsis

(Tom Clancy’s Without Remorse (2021) Sinhala Sub) මන් හිතනවා tom clancy කීවාම ගොඩක් අය දන්නවා ඇති කියලා.දන්නේ නැති අයට පොඩී හැදින් වීමක් දෙන්නම් වචන ටිකකින් ගේම් ගහන අයනම් අනිවාරෙන් දන්නවා ඇති.tom clancy කියන්නේ ඇමරිකා එක්සත් ජනපදෙයේ නවකතා කරචකයෙක්.මෙයාගේ නව කතා කොච්චර ජනප්රියද කීවොත් games, tv series, movie ගොඩක් නිශ්පාදනය උනා.

ඒවට උදා හරණ විදිහට Games:- Ghost Recon Wildlands Ghost Recon: Future Soldier Tv series :- Tom Clancy’s Jack Ryan Movies-: The Sum of All Fears Clear and Present Danger කතාව ගැන පොඩ්ඩක් හැරුනාම ජෝන් කේලි කියලා ඇමරිකාවේ සොල්දාදුවෙක්.ඉතින් මෙයාට සිරියානු හමුදාවේ ආරක්ශිත නිවසෙක මෙහෙයුමකට ගිහින් පොඩී වැරදීමකින් එයාගෙ මුලු ජීවිතේම වරදිනවා.ඒ වගේම එයාගේ කන්ඩායමේ සාමාජියකින් ගොඩ දෙනෙක්ට ජීවිතේ අහිමි වෙනවා.

ඒත් වාසනාවට මෙයා බේරෙනවා… ඉතින් මං හිතනවා මේ ඇති කියලා මොකද කතාව ගැන කියන්න ගියොත් කුතුහලේ නැතිවෙනවා ඉතින් ඔයාලා බලලම රස විදින්න සුභ දවසක්

Original title Tom Clancy's Without Remorse
IMDb Rating 5.8 60,500 votes
TMDb Rating 7.041 2,141 votes

Director

Cast

Jamie Bell isRobert Ritter
Robert Ritter
Guy Pearce isThomas Clay
Thomas Clay
Lauren London isPam Kelly
Pam Kelly
Brett Gelman isVictor Rykov
Victor Rykov
Jack Kesy isThunder
Thunder
Colman Domingo isPastor West
Pastor West

Similar titles

Collide (2016) Sinhala Subtitles
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
The Black Phone (2022) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published