Shershaah (2021) Sinhala Subtitles

Shershaah (2021) Sinhala Subtitles

Aug. 12, 2021India135 Min.TV-14
Your rating: 9
9 1 vote

Synopsis

(Shershaah (2021) Sinhala Subtitles)

SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත.

පරම් වීර් චක්‍ර සම්මානලාභි සහා කැපිටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත ගමන වටා ගෙතෙන විදියට මේ චිත්‍රපට රචනය කර ඇත.

සිධාර්ත් මල්හෝත්‍රාගේ ද්විත්ව රංගනයෙන් චිත්‍රපටයේ වික්‍රමි බත්‍රා හා ඔහුගේ නිවුන් සහෝදරයා වු විශාල් ලෙස රඟපාන අතර කිආරා අධ්වානි වික්‍රම්ගේ පෙම්වතියගේ වූ ඩිම්පල්ගේ චරිතය නිරූපනය කරයි..

අගෝස්තු දොලොස් වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වූ අතර ධාවන කාලය විනාඩි 135 ක්⁣ වේ…

Starring ÷

වික්‍රම් බත්‍රා හා විශාල් ÷ Siddharth Malhotra

ඩිම්පල් ÷ Kiara Advani

අපි කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු..
ඔයාලා දන්නවානේ ඉන්දීයානු පකිස්ථාන් ගැටුම් නිතරම වගේ කාශ්මීර දේශ සීමාවේ සිද්ද වෙනවා කියලා. ඒ වගේ යුධ කතාවක් හා කැප්ටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත කතාව පාදක කරගෙන මේ චිත්‍රපටය නිපද උනා කියලා ඔයාලා දන්නවනේ.

වික්‍රම් කියන්නේ පොඩි කාලේ ඉදලම ආර්මි (හමුදාවට) එකට යන්න ආසාවෙන් හීන දැකපු කෙනෙක් ඒ හින්දම උසස් අධ්‍යාපනය ඉවර කරලා හමුදාවට බැදෙනවා. සේවය කරන්න වැටෙන්නේ කාශ්මීර් දේශ සීමාවට, උසස් අධ්‍යාපන කාලේ ලවි හුටපටයක් පටන් ගන්නවා ඒ චරිතයට තමා කිආරා රඟපාන්නේ. කිආරා ගැනත් දන්නවානේ හම්බෙන චරිතෙට උපරිම සාධාරණයක් කරන කවුරුත් ගොඩක් ආදරේ ආස කරන නිළියක් කියලා. මං මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ නෑ.

සත්‍ය සිදුවීම් ඒ ආකාරයෙන්ම නැති වෙන්න පුළුවන් මොකද චිත්‍රපටයට අවශ්‍ය ආකාරයෙන් මේ කතාව වෙනස් කරලා ඇති. ඒ ගැන හිතන්නත් එපා. ඔයාලම බලන්න මේ ලස්සන ප්‍රේම වෘතාන්තයත් එක්ක ඇදෙන යුධමය සිනමා සිත්තම බලලා අනිවාරෙන් කමෙන්⁣ට් එකකුත් දාන්න.

අපේ සයිට් එකට අලුතෙන් එකතු උන ඉෂාන් තාරුක මල්ලියි මමයි එකතු වෙලා මේ චිත්‍රපටයට උපසිරස අරන් ආවේ.

කොරෝනා රෝගයෙන් ආරක්ෂා වෙන්න!!
රෝගී සියලු ලෝක වාසීන්ට සුවය ප්‍රාර්ථනා කරනවා!!

එහෙනම් මම අදට යනවා. ඔයාලාට සුභ දවසක්!!

මම ෂෙහාන් සචින්ත…

 

Shershaah (2021) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Original title शेरशाह
IMDb Rating 8.3 123,940 votes
TMDb Rating 7.246 59 votes

Director

Cast

Sidharth Malhotra isCaptain Vikram Batra/Vishal Batra
Captain Vikram Batra/Vishal Batra
Kiara Advani isDimple Cheema
Dimple Cheema
Shataf Figar isLt. Colonel Y.K. Joshi
Lt. Colonel Y.K. Joshi
Shiv Panditt isCapt. Sanjeev Jamwal
Capt. Sanjeev Jamwal
Nikitin Dheer isMajor Ajay Jasrotia
Major Ajay Jasrotia
Raj Arjun isSubedar Raghunath Singh
Subedar Raghunath Singh
Abhiroy Singh isMajor Subrata Mukherjee
Major Subrata Mukherjee
Anil Charanjeett isNaib Subedar Bansi Lal Sharma
Naib Subedar Bansi Lal Sharma
Pawan Chopra isG.L. Batra
G.L. Batra

Similar titles

Vaathi (2023) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Paramapadham Vilayattu (2021) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published