Video Sources 186 Views

  • Watch trailer
Plane (2023) Sinhala Subtitles

Plane (2023) Sinhala Subtitles

Survive together or die alone.Jan. 12, 2023USA107 Min.R
Your rating: 2
6 3 votes

Synopsis

(Plane (2023) Sinhala Subtitles ) (Plane (2023) Sinhala Sub) (Plane Sinhala Sub)

Name – PLANE
Directed by – Jean-François Richet
Screenplay by -Charles Cumming , J. P. Davis
Story by – Charles Cumming
Produced by – Lorenzo di Bonaventura , Mark Vahradian
Cinematography – Brendan Galvin
Edited by – David Rosenbloom
Music by – Marco Beltrami , Marcus Trumpp
Production companies – MadRiver Pictures , Olive Hill Media
Distributed by – Lionsgate
Release date – January 13, 2023 (United States)
Running time – 107 minutes
Country – United States
Language – English
Budget – $25 million
Box office – $35.7 million

ආයුබෝවන් යාළුවනේ 😌♥

ඔන්න අදත් සුපුරුදු විදිහටම උපසිරැසියක් ගෙනවා සුපිරිම ෆිල්ම එකකට. Plane කියන්නෙන් 2023 ජනවාරි වල රිලීස් වුන Charles Cumming සහ JP Davis ගේ තිර රචනයකින් Jean-François Richet විසින් අධ්‍යක්ෂණය කරපු ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටියෙ Gerard Butler , Mike Colter , Yoson An , සහ Tony Goldwyn වගේ දක්ෂ නළු නිළියො රංගනයෙන් දායක වෙනවා.

ඒවගේම මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න ආරාධනා කරපු සමිත සහෝදරයටත් ස්තූතිවෙනගමන්
ඉතින් වැඩි කතා නැතුව අපි සාරාංෂයක් බලමු.

කතාව ගැන කිව්වොත්,

මේ කතාව යන්නෙ කොහොමත් ගුවන් යානාවකින් කියලා කොහොමත් පේනවනෙ, ට්‍රේල්බ්ලේසර් 119 යානාව කැප්ටන් ටොරන්ස් ප්‍රමුඛව සිංගප්පූරුවෙන් ගුවන් ගත වෙන්නෙ අලුත් අවුරුද්දට දවසක් තියාගෙන,මගියො සුළු ප්‍රමාණයක් එක්ක. යන අතරමගදි කාලගුණය නිසා අනතුරකට ලක් වෙලා හදිසි ගොඩබෑමක් කරන්න වෙනවා.ඉතින් මේ ගොඩබාලා තියෙන්නෙ පිලිපීනෙ දරුණු අපරාධ කල්ලි ඉන්න දූපතකට.ඉතිම් මේ අයට ජීවිත ගලව ගන්න පුළුවන් වෙයිද?

බලමු කතාවෙන්ම..

ඉතින් තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. සුභ දවසක්..ඒවගේම උපසිරැසිය ගැන අදහස් , අඩුපාඩු , යෝජනා හැමදේම පහළින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා..

මම ගිහාන්♥✍️

Plane (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Original title Plane
IMDb Rating 6.5 41,570 votes
TMDb Rating 6.853 979 votes

Director

Cast

Similar titles

The Power (2021) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
No Escapes AKA Fire (2020) Sinhala Subtitles
See For Me (2021) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published