Video Sources 502 Views

  • Watch trailer
HorizonLine (2020) Sinhala Subtitles

HorizonLine (2020) Sinhala Subtitles

Fly or dieOct. 29, 2020United Kingdom91 Min.PG-13
Your rating: 0
6 1 vote

Synopsis

(HorizonLine (2020) Sinhala Sub) තවත් අලුත් චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ… Allison Williams හා Alexander Dreymon මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා… විනාඩි 80ක් පුරාවට දිවෙන මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම්…

ඔබ සැහැල්ලු ගුවන් යානාවක ගොඩබිමක් නොපෙනන මුහුදක් උඩින් ගමන් කර කර ඉද්දි ගුවන් නියමුවා එක පාරටම හෘදයාබාධයක් හැදිලා මිය ගියොත් මොනාද කරන්නේ? සාරා හා ජැක්සන්ටත් වෙන්නේ මේ සිදුවිමම තමයි. තම යාළුවෙක්ගේ වෙඩින් එකක් එක්තරා දුපතක පැවැත්වෙනවා. මේ දුපතට යන්න වෙන්නේ ගුවන් මගින් තමයි. සාරා හා ජැක්සන් විසින් වයිමන් නැමැති පුද්ගලයාගේ සැහැල්ලු ගුවන් යානාවට ගොඩ වෙන්නේ මේ ගමන යාමේ අරමුණින්..නමුත් හිතුවේ වත් නැති විදියට වයිමන්ට හෘදයාබාදයක් ඇවිත් ඔහු මිය යනවා. දැන් ගුවන් යානාව තියෙන්නේ මුහුද උඩ.. ඒ මදිවට ලොකු කුණාටුවකුත් වෙනවා. එතැන සිදුවෙන එක සිදුවිමක් නිසා මේ අයට රේඩාර් පද්ධතියත් අක්‍රිය වෙනවා..දැන් කොහොමද මේ අය ගොඩ බිමක් හොයාගෙන යන්නේ… ඒ දෙවල් දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරඔුවොතින් තමයි…

HorizonLine (2020) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
Original title Horizon Line
IMDb Rating 4.8 10,316 votes
TMDb Rating 5.661 273 votes

Director

Cast

Similar titles

Highway (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Power Play (2021) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
Thimmarusu (2021) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
Paramapadham Vilayattu (2021) Sinhala Subtitles
Vikram (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published