Hidimbha (2023) Sinhala Subtitles

Hidimbha (2023) Sinhala Subtitles

Jul. 20, 2023Unknown135 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Hidimbha (2023) Sinhala Subtitles) (Hidimbha (2023) Sinhala Sub)

මුලින්ම සෑහෙන ලොකු කාලෙකට පස්සේ සුභ දවසක් කියලා හැමෝවම පිලිගන්නවා ආදරයෙන් , සමහරුන්ට මතක ඇති සමහරුන්ට අමතක ඇති තවත් සමහරු නොදන්නවා ඇති ඉතින් මගේ නම් අශේන් එහෙම නැත්තන් චූටියා . මේ අගෝස්තු මාසය කියන්නේ මට ගොඩක් වැදගත් අවුරුද්දක් හේතුව එකක් පහුගිය 17 වෙනිදට මම සිනෙරූ එක්ක සම්භන්ධ වෙලා අවුරුදු 4 ක් වෙනවා , අනිත් එක තමා අද (23) මගෙ බර්ත්ඩේ එක , ඉතින් මේ දෙකම වෙනුවෙන් තමා මේ සබ් එක අරගෙන ආවේ , හැමදාමත් දමිල චිත්‍රපට කරන මම වෙනසකට තෙලිඟු චිත්‍රපටයක් උපසිරැසි ගැන්වුවා ඉතින් හොඳ නරකත් කියන් යන්න අමතක කාරන්න එපා.

??????? | ??????| 2023 
????? | ???????? 
???? 7.7 /10 
 
ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 දී මෙහි රූගත කිරීම ආරම්භ වූයේ හඩ්‍රාබාද්, කේරල වනාන්තරවල හා Andaman Islands හිදී සිදු වුණා.. 
 
නවක නළු නිළියන් වගේම ජේෂ්ඨ නළු නිළි පිරිසක් මෙයට දායක වුණා.. Ashwin Babu හා Nandita Swetha ප්‍රධාන රංගනයෙන් දායක වූ අතර සෙසු නළු නිළි පිරිවර මෙසේයි..
✧ Srinivasa Reddy
✧ Sahithi Avancha
✧ Sanjay Swaroop
✧ Shiju
✧ Vidyullekha Raman
✧ Rajeev Kanakala
✧ Subhalekha Sudhakar
✧ Ajay Rathnam 
✧ Makarand Deshpande
✧ Raghu Kunche 
✧ Rajeev Pillai
✧ Shibu Menon
 
මෙහි ගීත තුනක් පමණ තිබෙන අතර සංගීත නිර්මාණය Vikas Badisa වෙනවා.. 
 
ඉන්දියාවේ යම් ප්‍රදේශයක මිනිසුන් විශාල ගණනක් අතුරුදහන් වීම පිළිබද පොලිස් නිළධාරියෙක්ගේ ගවේෂණාත්මක කතාවක් තමා මේක. ඇත්තටම කුතුහලය උපරිම මට්ටමක තියෙනවා. අභිරහස් වගේම අපරාධ කැටගරියට අයත් වන මෙහි අවසාමය කෙසේ වේද කියලා බලන්න ආරාධනා කරනවා..  අවසානයේ කෙසේ සිදු වේද කියලා කුතුහලය සමගින්.. 
 
නැවත හමුවෙමු තවත් උපසිරැසියකින්.. 
සිනෙරූ වෙනුවෙන් ලිපිය සැකසූ මම,
✍? නිත්‍යා රූපසිංහ ෴
Hidimbha (2023) Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Subtitles
Original title హిడింబ
IMDb Rating 8.1 2,466 votes
TMDb Rating 7 1 votes

Similar titles

Run Baby Run (2023) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Blood in the Water (2022) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Hunt (2022) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published