Video Sources 362 Views

  • Watch trailer
Haathi Mere Saathi (2021) Sinhala Subtitles

Haathi Mere Saathi (2021) Sinhala Subtitles

Mar. 26, 2021India161 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

Haathi Mere Saathi (2021) Sinhala Subtitles 

ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම ගොඩක් ආශාවෙන් එනකම් බලාගෙන හිටපු ෆිල්ම් එකක්,ඉතින් මේ චිත්‍රපටිය තමයි Haathi Mere Saathi..මේ චිත්‍රපටිය දමිල බසින් Kaadan ලෙසත් තෙලෙගු බසින් Aranya ලෙසත් තිරගත උනා,කොහොම හරි ඒ ඒ සිනමා කර්මාන්ත වල නළු නිලියන් පිරිසකුත් යොදාගෙන තමයි මේ ච්ත්‍රපටියට කරල තියෙන්නේ,මෙහි දමිල සහ තෙලෙගු  නිර්මාණයේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Rana Daggubati, Vishnu Vishal වන අතර හින්දි නිර්මාණයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Rana Daggubati  සමගින් Pulkit Samrat..ඊට අමතරව Zoya Hussain,Shriya Pilgaonkar .Anant Mahadevan වැනි කලාකරුවන් අපිට මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්..කොහොම හරි ගොඩ කාලෙකට පස්සේ මේහි හින්දි නිර්මානය වෙන Haathi Mere Saathi හි පිටපත තමයි අන්තර්ජාලයට නිකුත් උනේ..ඉතින් ඔන්න සුපුරුදු පදිරි පිටපත ආපු ගමන්ම පුලුවන් ඉක්මනටම  ඔයාලට අපි අරගෙන ආවා…

ඉතින් කතාව ගැන කිව්වොත්,බන්දේව් කියන්නේ ස්වාභාවධර්මයට සතා සිව්පාවට ගොඩක්ම ආදරේ කරන කෙනෙක්,මෙයාගේ ජීව්තේම වනාතර සහ සතුන් වෙනුවෙන්ම කැප කරල තියෙන්නේ,ඉතින් මෙයා ජීවත් වෙන්නේ වනාතරයේ අලි ඇතුන් එක්ක,සාමාන්‍යයන් ගෙවීගෙන යන මෙයාගේ ජීවිතේට එක පාරම ලොකු පෙරලියක් වෙන්න ගන්නවා,ඒ තමයි වනාන්තරය මැද විශාල නගරයක් හදන්න සමාගමකින් පිරිසක් එනවා..මේ එන අය කිලෝමීටර් ගානක් වට කරල ලොකු තාප්පයක් බදිනවා,ඒත් මෙයාල ඒ තප්පේ බදින්නේ අලි ඇතුන්ට වතුර බොන්න තියෙන ගංගාවක් හරස් කරල,මේ නිසා පීඩාවෙන් ඉන්න අලි ඇතුන්ට උදව් කරගන්න විදියක් නැතිව තමයි බන්දේව් ඉන්නේ..ඉතින් කතාවේ පොඩ්ඩයි කිව්වේ,අලි ඇතුන් මූලික කරගෙන හදල තියෙන මේ චිත්‍රපටියේ ගොඩක් සංවේදී තැන් එහෙම ඔයාල බලාගන්න පුලුවන් වෙයි,මිනිසාගේ වැරදි නිසාම කිසිම දෙයක් කරගන්න බැරිව සතුන් කොච්චර අසරන වෙනවද කියල දැනගන්න පුලුවන් වෙයි Haathi Mere Saathi හරහා….

Original title காடன்
IMDb Rating 7.7 3,450 votes
TMDb Rating 4.5 3 votes

Director

Cast

Shriya Pilgaonkar isArundhati / Vaishnavi
Arundhati / Vaishnavi
Ananth Narayan Mahadevan isKurinjinathan/ Kanakamedala RajaGopalam /Jagannath Sevak
Kurinjinathan/ Kanakamedala RajaGopalam /Jagannath Sevak

Similar titles

Shabaash Mithu (2022) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
ACT-1978 (2020) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Chehre (2021) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles
Slumberland
#Home (2021) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published