Dejavu (2022) Sinhala Subtitles

Dejavu (2022) Sinhala Subtitles

Jul. 21, 2022India119 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Dejavu (2022) Sinhala Subtitles)  (Dejavu (2022) Sinhala Sub)

ඔන්න ආයෙත් කිව්ව වගේම තවත් මිනිමැරුමක් එක්ක Dejavu දමිළ චිත්‍රපටය අරන් ආවා. Maha , D – Block ධාම ඝාතකයන්ගේ චිත්‍රපට දිගටම එන්න ගත්ත නේ. ඉතින් මේකත් මිනිමැරුමක් හැබැයි ධාම ඝාතකයෙක්නම් නෙවෙයි. නමුත් ඝාතනයක්… දූෂණය කොට මරා දැමීම… නෑ එහේමත් නෙවෙයි… දූෂණය කරල මරනවා.. මේ මරණය නිසා වසරකට පසුව ඇතිවන සිද්ධිදාමය තමයි මේ Djavu චිත්‍රපටය. ඉතින් මේක වර්ගීකරණය කරන තියෙන්නේ අභිරහස් , ත්‍රාසජනක කියන වර්ගයට.

Dejavu (2022) Sinhala Subtitle 

ඉතින් දමිළ සිනමා රසිකයන් දන්නවා අභිරහස් , ත්‍රාසජනක දමිල සිනමාව කිව්ව ගමන්ම අපේ හිතට එන නලුව තමයි අරුල්නිදි කියල. ආයේ දෙකක් නෑ එයා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. ඉතින් එයා එක්කම Smruthi Venkat, Madhoo, Achyuth Kumar, Kaali Venkat, Chetan K රංගනයෙන් දායක වෙනවා. Madhoo මෙයා ගැනනම් කතා නොකරම බෑ. මධු කියපු ගමන්ම මතක් වෙන්නේ රෝජා චිත්‍රපටයයි. එයත් මේකේ ප්‍රධානතම චරිතයට පන පොවනවා. ඉතින් කතාව කැරකෙන්නේ අරුල්නිධ්, අචුයුත් කුමාර් හා මධු අතර. ඒකෙත් අචුයුත් ගේ චරිතයට නියම සාධාරණයක් ඉෂ්ඨ කරල තියෙනවා. මේ ෆිල්ම් එකේ මම පෞද්ගලිකව කැමතිම චරිතයක් වුනා ඒක.

අධ්‍යක්ෂණයනම් නවක අධ්‍යක්ෂකවරයා වන Arvindh Srinivasan. කිසිම ප්‍රශ්නයක් නෑ. නවක බවක් පේන්න නෑ. කතාව හා නලු නිළියන්ව හොදාකාරව හසුරුවාගෙන තියෙනවා. සංගීතයනම් විශේෂ තැනක් අරන් තිබ්බා. ඒක කරල තිබ්බේ අපේ Ghibran මහතයා. එයා ගැන අහන්න දෙයක් නෑනේ. සිනමාකරණය P. G. Muthiah විසින් හා සංස්කරණය Arul E Siddharth විසින්.

Dejavu (2022) Sinhala Subtitle 

කතාව ගැන බලමු.

කතා ලියන්නෙක් එයා ලියන දේ ඒ විදියටම සිද්ධ වෙනවා. අර මා කිව්වා වගේම තවත් මිනිමැරුමක් ඒකත් දුෂ්ණය කර තරුණියක්ව මරා දැමීම, ඒ හා සමානව තවත් තරුණියක්ව පැහැරගැනීමක්. ඒකත් ඒ ප්රාන්තයේ නියොජ්ය පොලිස්පතිගෙ දුව. මේ හැම දෙයක්ම ලියන මේ නවකතා කරු කව්ද ? එහේමනම් බැලිල්ලක්ම තමයි. දැන් ඇති නේද මිනිමැරුම්තුලින් හමුවුනා. ❤❤❤ 

Dejavu (2022) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Original title தேஜாவு
IMDb Rating 6.7 1,328 votes
TMDb Rating 7 2 votes

Similar titles

Bell Bottom (2021) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Grandma (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Power Play (2021) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published