Chakra (2021) Sinhala Subtitles

Chakra (2021) Sinhala Subtitles

Welcome To #DIGITALINDIAFeb. 19, 2021India131 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Chakra (2021) Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම කියලා ඉතිං ඔන්න අද මම අරගෙන ආවේ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 19 වෙනිදා තිරගතවූ දමිළ චිත්රපටයකි……..

කොරෝනා වෛරසය හේතුවෙන් මේ චිත්රපටයත් ott මාධ්යක් හරහා තමා එන්න තිබ්බේ කොහොම නමුත් රෝගී තත්වය පහවී ඉන්දියාවේ සිනමා ශාලා විවෘත කිරීමත් සමඟම ඔවුන් තීරනය කලා චිත්රපටය හෝල් දාල තමා එන්නේ කියලා ඉතිං ඔය විදිහට මේ වසරේ පෙබරවාරි මස 19 වෙනිදා සිනමා ශාලා ප්රදර්ශනය ආරම්භ කරන ලද මේ චිත්රපටයේ නම තමා Chakra (2021) දමිළ භාෂාවෙන් පැය 2 විනාඩි 7 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් යුතුව ගලාගෙන යන මේ චිත්රපටය සඳහා IMBD මීටරයේ මේ වෙනකොට 8.2/10 වගේ ඉතාමත් ඉහල අගයක් ලබාගෙන තියෙනව…..

ඉතිං මේ චිත්රපටය අධ්යක්ෂනය MS Anandan මහතා විසින්ද චිත්රපටයේ නිෂ්පාදක කටයුතු Vishal විසින් ඔහුගේ Vishal Film Factory යන බැනරය යටතේ සිදු කර තිබෙනවා .. ඉතිං මේ චිත්රපටයේ ප්රධාන නලුවා ලෙස දමිළ නලු Vishal ද ප්රධාන නිලිය ලෙස Shraddha Srinath ද චිත්රපටයේ විලන් කැරැක්ටර් එක වෙනුවෙන් Regina Cassandra ද රංගනයෙන් දායක වන අතර Srushti Dange , Robo Shankar,Manobala,Ravikanth ඇතුලු තවත් නලු නිලියක් කීපදෙනෙක්ම මෙහි අනෙක් චරිත රඟ දක්වනවා…………. ” විශේශයෙන් කියන්න ඕනා මේ චිත්රපටය රිලීස් කරලා පලවෙනි සතියෙන්ම “Blockbuster” වෙච්චි ෆිල්ම් එකක් ” නොහිතූ විදිහට අද උදේ ෆිල්ම් එකේ HDRIP ආවත් ඊසබ් නොමැතිව HC-ESUB පිටපතක් ආව නිසා ලයින් ගහගෙන සබ් එක අසා ලිවීමක් කරන්න උනේ………

” ඒවගේම මේකට මට උදව් කරපු සචිත් විදුර දිල්ශාන් සහෝදරයට විශේශයෙන් ස්තුතිය පුද කරනවා” කතාව ගැන කියනවනම් මෙහෙමයි …. චන්දෲ කියන්නෙ හමුදා නිලධාරියෙක් ගයාත්රී කියන්නෙ පොලිස් නිලධාරිනියක් ඉතිං මේ දෙන්න තමා කතාවේ ප්රධාන චරිත ඒ වගේම යම් සිදුවීමක් නිසා ආදරයෙන් බැඳෙන මේ දෙන්නගේ විවාහය ගැන කතා කරන්න ගයාත්රිගේ බාප්පා එනවා චන්දෘගේ නිවසට , ගයාත්රිගෙ අම්මා තාත්ත නෑ ඉතිං එයාට හැමදේම එයාගෙ බාප්පා ඒ වගේම චන්දෘගෙත් දෙමව්පියෝ නැති වෙලා එයාව බලාගන්නේ ආච්චී, ඉතිං චන්දෘ කියන්නෙ පරම්පරා කීපයක ඉඳලම රට වෙනුවෙන් දිවි පුදපු ගෞරවාන්විත හමුදා පවුලක පුතෙක්, චන්දෘත් ඒ වගේම හමුදාකාරයෙක්, ඉතිං චන්දෘගේ තාත්තට ලැබිලා තියෙනවා හමුදාවෙන් ඉතාමත් ගෞරවාන්විත පදක්කමක් ඕකේ නම “අශෝක චක්රවර්තී ” හමුදාවෙන් දෙන විශාල ගෞරවයක් ඉතිං ගයාත්රිගේ බාප්පා කියොනවා වැඩී, ඔහොම කියෝ කියෝ ඉන්නකොට අර පදක්කම ගැන කට කැඩිච්ච කතාවක් කියලා චන්දෘ ගහනවා කනට ඉතිං ඕක මතක තියාගන්න හොඳට

☝ කතාවෙ මුලට ආවාම මම මෙහෙම කියන්නම් ඉන්දියානු නිදහස් දවසේ මංකොල්ලකෑම් 50 ක් සිද්ද වෙනවා චන්දෘගේ ගෙදරත් ඇතුලුව එතනදි අර “අශෝක චක්රවර්තී ” පදක්කම හොරකම් කරනවා…….
ඉතිං එදා පදක්කම ගැන වැරදියට කතා කලාට කෙල්ලගෙ බාප්පා කියලා නොබල කනට ගැහුව එකේ හොරකම් කරපු එකාට මොනව කරයිද ? කවුද මේ මංකොල්ලකෑම් කලේ ? මේ දේවල් දැනගන්න නම් ඉතිං අනිවාරෙන්ම ෆිල්ම් එක බලන්න වෙනවා……..

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා අශේන් මදුරංග ( චූටියා )

Chakra (2021) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Original title சக்ரா
IMDb Rating 6.4 4,997 votes
TMDb Rating 7.6 5 votes

Director

Cast

Nassar isChandru's father
Chandru's father
Srushti Dange isRithu Bhatia
Rithu Bhatia
Manobala isGayathri's uncle
Gayathri's uncle
K R Vijaya isChandru's grandmother
Chandru's grandmother
Ravikanth isDial For Help board member
Dial For Help board member
Baby Krithika isyoung Leela
young Leela

Similar titles

Free Guy (2021) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Battery (2022) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Vanam (2021) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published