Video Sources 251 Views

  • Watch trailer
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles

Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles

Oct. 18, 2022USA79 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

IMDb:  6.7/10
Release Date:  October 18, 2022.
Director:  mr.Matt Peters
Language:  English
Production Companies: Warner Bros.Animation &
DC Entertainment

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ මං සබ් එකක් අරන් ආවා.මේ පාර මම උපසිරැසිය ගෙනාවෙ අලුතින් ම රිලීස් වුන DC animation ෆිල්ම් එකකට.DC Animation ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ😎. ඕනි කෙනෙක් දන්නවා ඩීසිලගෙ ලයිව් ඇක්ෂන් පැත්ත කෙසේ වෙතත් ඇනිමේෂන් පැත්ත හොදටම තියෙනවා කියලා 💯❤️ඒ වගේ ම මේ චිත්‍රපටය Rotten Tomatoes අගය 100%ක් අරන් තියෙනවා 😜.

දැනට ලෝකයේ බිහි වුන දැවැන්තම හා විශිෂ්ටතම කොමික් චරිත අතරින් ඉහලින්ම ඉන්න චරිත දෙකක් තමයි අපි කවුරුත් පොඩි කාලෙ ඉදන් ආදරය කරන BAT MAN සහ SUPER MAN කියන්නේ .කවුරුහරි අපි පුංචි කාලෙදි කැමති ම සුපිරි වීරයා කවුද කියලා ඇහුවොත් ගොඩක් අයගෙ උත්තරය වෙන්නෙ BAT MAN,SUPER MAN එහෙමත් නැත්තන් SPIDER-MAN කියන නම් තුනෙන් එකක්.ඒ තරමටම පොඩි කාලෙ ඉදන් ම ඒ චරිත අපේ හදවත් වලට සමීප වෙලා ඉවරයි❤️.

ඉතින් මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ අපේ බැටාගෙ සහ සුපියගෙ ( he he නම් දෙක ටයිප් කරන්න කම්මැලි නිසා මෙහෙම දැම්මෙ.කමක් නෑනෙ😁❤️) පුතාලා දෙන්නා ගැන .ෆිල්ම් එකේ නමෙන්ම ඒක තේරෙන්න ඇතිනෙ🤭.ඉතින් මේ ෆිල්ම් එකේදී තමයි ඒ දෙන්නා මුලින්ම එකිනෙකා මුන ගැහෙන්නෙ.ඔව්,ඔව්, දැන් ඔයාලට මතක් වුන දේම තමයි මටත් මේ වෙලාවෙ මතක් වුනේ.ඒ අපේ බැටයි,සුපියයි එකිනෙකා හම්බ වුන මුල් කාලය.ඔයාලට මතක ඇති ඒ දෙන්නා මුල් කාලෙ හැසිරුනේ කොහොමද කියලා .ඇත්තට ම මේකෙදිත් ඒ ගැන පොඩි මෙන්ෂන් එකක් වෙනවා.සැක් ස්නයිඩර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන BATMAN vs SUPERMAN ෆිල්ම් එක බැලුවොත් මේ ගැන ඔයාලට හොද අවබෝධයක් ගන්න පුලුවන් .

තාත්තා කරපු දේ පුතා නොකරොත් ඌ……… කියලා අපෙ පරන කතාවක් තියෙනවා නෙ😅.ඉතින් මේකෙදිත් එහෙම වෙයිද.පුතාලා දෙන්නත් තාත්තලාගෙ අඩි පාරෙම ගිහින් එකිනෙකා මරාගන්න උත්සහ කරයි ද ?😬

*ලෝකය ආක්‍රමණය කරන්න එන පිටසක්වල ආක්‍රමණිකයා කවුද?
*ඒ ආක්‍රමණිකයා ආවට පස්සෙ අපේ සුපිරි වීරයොන්ට මොකද වෙන්නෙ?
*අපේ සුපිරි පුත්තු දෙන්නා මේ තත්ත්වය ට මුහුණ දෙන්නෙ කොහොමද ?

මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනන් මං හැමෝම ට ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න එන්න කියලා .
හැමෝටම සුභ දවසක්!
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු .❤️

ආ තව දෙයක් .සබ් එකේ මොනාහරි අඩුපාඩු තිබුනොත් ඒවා පහලින් කමෙන්ට් කරගෙන යන්න.අපි ඒවා හදාගෙන ඉස්සරහට යමු🙂✌️.

Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Original title Batman and Superman: Battle of the Super Sons
IMDb Rating 6.8 3,301 votes
TMDb Rating 7.9 186 votes

Director

Matt Peters
Director

Cast

Jack Dylan Grazer isJonathan Kent / Superboy (voice)
Jonathan Kent / Superboy (voice)
Jack Griffo isDamian Wayne / Robin (voice)
Damian Wayne / Robin (voice)
Laura Bailey isLois Lane (voice)
Lois Lane (voice)
Troy Baker isBruce Wayne / Batman (voice)
Bruce Wayne / Batman (voice)
Travis Willingham isClark Kent / Superman (voice)
Clark Kent / Superman (voice)
Darin De Paul isLex Luthor / Starro (voice)
Lex Luthor / Starro (voice)
Tom Kenny isGreen Arrow / Penguin / Principal (voice)
Green Arrow / Penguin / Principal (voice)
Zeno Robinson isJimmy Olsen / Melvin Masters (voice)
Jimmy Olsen / Melvin Masters (voice)
Nolan North isJor-El (voice)
Jor-El (voice)
Myrna Velasco isWonder Girl / Lara / Mom (voice)
Wonder Girl / Lara / Mom (voice)

Similar titles

Rocky (2021) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Thallumaala (2022) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Confidential Assignment 2: International
Moonfall (2022) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Pon Manickavel (2021) Sinhala Subtitles
Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published